lvqqfofjdf,ys ft;sydisl miqìsu
කඩුදෙවොලේ ඓතිහාසික පසුබිම.
කඩුවෙල නගර මධ්‍යයේ සිට අවිස්සාවේල්ල දක්වා දිවෙන මාර්ගයේ කැළණි නදියට මුහුණලා මනරම් කදු ගැටයක් මත දක්නට ලැබෙන සිද්ධ රංකඩු පත්තිනි දේවාලය හෙවත් කඩුදෙවොල නොතිබෙන්නට කඩුවෙල නම් නගරයක් නිර්මාණය වන්නේ ද නැත. “විවරණ සහිත නම් පොතට” අනුව ව්‍යවහාරයෙන් කඩුවෙල ලෙස භාවිතා වනුයේ කඩුදෙවොල පත්තිනි දේවාලය නිසාමය…..
ඔබගේ පරිත්‍යාග සදහා අපව සම්බන්ධ කර ගන්න .
ඔබගේ ගෞරවාන්විත පරිත්‍යාග සදහා අපව සම්බන්ධ කර ගැනීමට පහත ඇති Donation මත Click කරන්න.
lvqqfofjd, mqoìssu jkaokdudk lsrSug meñsfKk Tn ieug
W;=ï i;am;a;sks foaj uEKshkaf.a msysgdrCIdj ,efísjdhs m;uq'
පුජාවන් පැවැත්වෙන වේලාවන්
සතියේ දින 07 ම උදෑසන 7.00 සිට රාත්‍රී 8.00 දක්වා දේවාලය විවෘතව පවතී.සෑම දිනකම දහවල් 1.00 සිට සවස 4.00 දක්වා දේවාලය වසා තබයි.
- සතියේ දින 07 ම උදෑසන 7.00 සිට රාත්‍රී 8.00 දක්වා දේවාලය විවෘතව පවතී.සෑම දිනකම දහවල් 1.00 සිට සවස 4.00 දක්වා දේවාලය වසා තබයි.
- සෙනසුරාදා සහ බදාදා දිනයන් හීදි උදෑසන 7.00 ට මුරුතැන් පූජාව පැවැත්වේ.
- සෑම මසකම පළමුවන දින සවස 7.00 ට ලක්ෂ්මී පූජාව පැවැත්වේ.
wei< ux.,Hh'
සෑම වර්ෂයකම නුවර සම්ප්‍රදායානුකූලව මඟුල් කප් සිටුවීමෙන් වාර්ෂික ඇසළ මහා මංගල්‍යය ආරම්භ වේ.
අනතුරුව මල් පෙරහැරවල් , කුඹල් පෙරහැරවල් , පාවඩ පිට පෙරහැර ආදි වශයෙන් පෙරහැර පවත්වා දින තුනක් ගොන්පිට පෙරහැරත් එක්වේලේ , දෙවේලේ , තුන්වේලේ …




