Visit Our Temple
weoao wKil kr f,djg jevs f;oe;s m;a;sks fojshfka iqoao lr rU f;drK irid u,a myka mqo lrusfka hqoao jij;= mrojd isg jevsh uqks rc js,isfka isoaO m;a;sks yrska msrsm; ish,q fodia ;=rka lrusfka"
Our Temple
lvqqfofjdf,ys f;ajdjka iy mqcdjka
කිරිඅම්මාවරුන්ගේ දානය
සත්පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේ වෙනුවෙන් පිදෙන කිරිඅම්මාවරුන්ගේ දානය කිරි දානය , පත්තිනි මෑණියන්ගේ දානය , මාරි අම්මා පිදුම...
Read Moreලක්ෂ්මී පූජාව
ලක්ෂ්මී දෙවගන විෂ්ණු දෙවියන්ගේ පතිනිය වූත් ශිව , පාර්වතියගේ වැඩිමහල් දියණිය වූත් ධනයට ,වාසනාවට හා සෞභාග්‍යයට...
Read MoreGet Worship
jkaokd udk lsr_ug meusfkk Tn
- සැදැහැ සිතින් සුදුවතින් සැරසී දේවාලස්ථානය වෙත පැමිණෙන්නේ නම් අගය කොට සළකමි.
- පළමුව තෙරුවන් නමැද දෙවනුව දෙවියන් වෙනුවෙන් පවත්වන පුදපූජාවල් වලට සම්බන්ධ වීම යහපති.
- කිළි කුණු වලින් වැළකී දෙවියන් වෙනුවෙන් පූජා සත්කාරයන් සිදු කිරීම ඉපැරැණි සිරිතයි.
Schedule
වන්දනා කිරීමට
පුජාවන් පැවැත්වෙන වේලාවන්
සතියේ දින 07 ම උදෑසන 7.00 සිට රාත්‍රී 8.00 දක්වා දේවාලය විවෘතව පවතී.සෑම දිනකම දහවල් 1.00 සිට සවස 4.00 දක්වා දේවාලය වසා තබයි.
- සතියේ දින 07 ම උදෑසන 7.00 සිට රාත්‍රී 8.00 දක්වා දේවාලය විවෘතව පවතී.සෑම දිනකම දහවල් 1.00 සිට සවස 4.00 දක්වා දේවාලය වසා තබයි.
- සෙනසුරාදා සහ බදාදා දිනයන් හීදි උදෑසන 7.00 ට මුරුතැන් පූජාව පැවැත්වේ.
- සෑම මසකම පළමුවන දින සවස 7.00 ට ලක්ෂ්මී පූජාව පැවැත්වේ.
FAQ
Frequently Ask Questions
දෙවියන් උදෙසා බාරහාර වීමේ දී?
- පිරිසිදු රෙදිකඩකින් පඬුරු ගැට ගසා බාර විය හැක.
- ඔබේ කැමැත්ත මත දේව පූජාවක් තැබීමෙන් ද බාරහාර සිදු කර හැක.
මුරුතැන් පූජාවක් පැවැත්වීමේ දී?
- බදාදා හා සෙනසුරාදා දිනයන් වල උදෑසන මුරුතැන් පූජා පැවැත්වේ.
- මුරුතැන් පූජාවක් බාර ගැනීමේ දි දේවාලයේ කාර්යාලයෙන් හෝ අප දුරකථන අංකය අමතා දිනයක් වෙන් කර ගත හැක.
- පූජාවන් බාරගත් පසු ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍යය හා වැඩපිළිවෙළ පිළිබඳව දේවාලස්ථ කාර්යාලයෙන් තොරතුරු විමසා දැනගත හැක.
කිරිඅම්මාවරුන්ගේ දානයක් පැවැත්වීමේ දි?
- කිරි දානයක් දේවාලස්ථාන භූමිය තුළ පවත්වන්නට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා දේවාලයේ කාර්යාලයෙන් හෝ අප දුරකථන අංක අමතා දිනයක් වෙන් කරගත යුතු වේ.
- ඉන් අනතුරුව සියලු වැඩපිළිවෙළ හා විස්තර පිළිබඳව දැනුවත් කිරීම් සිදු කෙරේ.
පත්තිනි මෑණියන් වෙනුවෙන් දේව පූජාවක් පිළියෙල කරගැනීමේ දි?
- පලතුරු වර්ග 07ක්
- කැවිලි වර්ග 05ක්
- කහ පැහැති සළුවක්
- පහන් දැල්වීමට පොල්තෙල් බෝතලයක්
- කහ පැහැති හෝ සුදු පැහැති වන මල් මාලාවක්