Loading Events

« All Events

  • This event has passed.

ගිණි පෑගීම

Aug 20, 2023 @ 8:00 am - 5:00 pm

ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 211 වන ඇසළ මංගල්‍යයේ ගිණි පෑගීමේ මහෝත්සවය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ කඩුවෙල සංවිධායක 306/ සී/1 හිටපු සිංහාධිපති ගරු බිනර ජයවර්ධන මැතිතුමන් , කොළඹ පළමු හරස් වීදිය මල්ටි ඕඩියෝ විශුවල් ව්‍යාපාරයේ අධිපති ගරු තිලක් අනුරසිරි මැතිතුමන් හා සීමාසහිත හේවාගම් කෝරළයේ බටහිර විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය හා සාමාන්‍යාධිකාරීතුමා ඇතුළු කාර්‍යමණ්ඩලය එක්ව ප්‍රධාන දායකත්වය ගෙන කටයුතු කරනු ලැබීය.

ගිණි පෑගීමේ මහා මංගල්‍යය සර්වප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීම වෙනුවෙන් ඇපකැප වුණා වූ සෑම සියලු දෙනාටම උතුම් වූ කඳසුරිඳුන් වහන්සේගේත් සත්පත්තිනි මෑණියන්ගේත් පිහිටාරක්ෂාව ලැබේවායි පතමු.

තෙරුවන් සරණයි.!

මෙත්සිත් පෙරදැරි මාධ්‍ය සද්ප්‍රයාමය,

කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථ මාධ්‍ය ඒකකය.

Details

  • Date: Aug 20, 2023
  • Time:
    8:00 am - 5:00 pm
  • Event Category:

Organizer

  • Welfare Society Of Rankadu Dewalaya
  • Phone +94 112 579 522
  • Email rankadupattinidevelaya@gmail.com

Venue

  • Rankadu paththini dewalaya Kaduwela
  • 350 5th Ave
    kaduwela, Western 10118 Sri Lanka
    + Google Map
  • Phone 88001234567