පත්තිනි දේවිය යනු ශ්‍රී ලාංකිකයන් මහත් වූ භක්තියකින් යුතුව වැදුම් පිදුම් කරන්නා වූ දේවතාවකි. පත්තිනි ඇදහිල්ල දීර්ඝ කාලයක සිට මෙරට ජනයා තුළ පැවත එන්නක් වන අතර එය මෙරට තුළ ප්‍රභල…
සිරි පෑ හිරු තරිඳු තෙද යස දියත පරසිඳු මතු වන බුදු රදු සැරද තොටගමු වෙහෙර නතිඳු
යනුවෙන් කාව්‍යශේඛරයේ එන 63 වන පද්‍යයෙන් මෙන්ම ගිරා සංදේශයේ එන 230 වන…
ශක්‍ර දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේගේ දේව අණසකට අනුව මෙලොව සිව් දිශාව පාලනය කරන්නා වූ සිව් දෙසට අධිපති දෙවිවරුන් වශයෙන් ධෘතරාෂ්ට්‍ර , විරූඪ , විරූපාක්ෂ හා වෛශ්‍රවණ දෙවිවරුන් සැළකේ. චතුභාණවාර පාලියෙහි එන මහාසමය…
