Loading Events

« All Events

  • This event has passed.

දැකුම් තැබීම

Jul 25, 2023 @ 5:06 pm - 6:06 pm

” දෙව් ඇරයුම් නැකතිනි සිඳු වන්නේ

දැකුම් තබා තුටු පඬුරු පුදන්නේ “

චිරාගත සම්ප්‍රදායානුකූලව අද (26) සවස 6.15 ට යෙදුණු සුබ මොහොතින් ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 211 වන ඇසළ පෙරහැර මංගල්‍යය නිමිතිකොටගෙන චාරිත්‍රානුකූල දැකුම් තැබීමේ මංගල්‍යය හා ප්‍රථම දේවාරාධනාව ඓතිහාසික කඩුදෙවොල් පුදබිමේ දි සිදු කෙරිණි.

මෙත්සිත් පෙරදැරි මාධ්‍ය මෙහෙවර,

කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථ මාධ්‍ය ඒකකය.

Details

  • Date: Jul 25, 2023
  • Time:
    5:06 pm - 6:06 pm
  • Event Category: