පත්තිනි නැටීම
ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 211 වන ඇසළ මංගල්‍යයේ ගම්මඩු දෙවොල්මඩු ශාන්තිකර්මයෙහි දේවාභරණ වඩමවා පත්තිනි නර්ථනයේ යෙදීම පසුගියදා (20) අළුයම් යාමයේදි සිදු කෙරිණි.
ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 211 වන ඇසළ මංගල්‍යයේ ගම්මඩු දෙවොල්මඩු ශාන්තිකර්මයෙහි දේවාභරණ වඩමවා පත්තිනි නර්ථනයේ යෙදීම පසුගියදා (20) අළුයම් යාමයේදි සිදු කෙරිණි.
ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 211 වන ඇසළ මංගල්‍යයේ ගිණි පෑගීමේ මහෝත්සවය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ කඩුවෙල සංවිධායක 306/ සී/1 හිටපු සිංහාධිපති ගරු බිනර ජයවර්ධන මැතිතුමන් , කොළඹ පළමු හරස් වීදිය මල්ටි ඕඩියෝ විශුවල් ව්‍යාපාරයේ අධිපති ගරු තිලක් අනුරසිරි මැතිතුමන් හා සීමාසහිත හේවාගම් කෝරළයේ බටහිර විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිතුමා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය හා සාමාන්‍යාධිකාරීතුමා ඇතුළු කාර්යමණ්ඩලය එක්ව ප්‍රධාන දායකත්වය ගෙන කටයුතු කරනු ලැබීය
211 වන වරටත් පැවැත්වුණු ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ ඇසළ මහා මංගල්‍යයේ නිමාව සනිටුහන් කරමින් දේවාලස්ථ ප්‍රධාන බස්නායක නිළමේතුමන් වන කුලරත්ත විජේතුංග මැතිතුමන් , කෘත්‍යාධිකාරි ශමාල් විජේතුංග මැතිතුමන් ඇතුළු දේවාලස්ථ පූජෝපහාර සමිතියේ නිළධාරි මඩුල්ලටත් ගම්වාසි සැමටත් මෙවර ඇසළ මංගල්‍යයේ සාර්ථකත්වය උදෙසා නන් අයුරින් උදවු උපකාර කලා වූ සියලු පිංවතුන් වෙත සෙත් ශාන්ති කරනු වස් පැවැත්වූ ගරායක් ශාන්තිකර්මය උදෙසා ප්‍රධාන දායකත්වය පහළ බෝමිරිය ඕෂධි ගාර්ඩ්න් සර්විස් ආයතනයේ අධිපති එම්.ජී.පුෂ්පකුමාර මැතිතුමන් විසින් දරනු ලැබීය.