කප් සිටුවීම
ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 211 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් නුවර සම්ප්‍රදායානුකූලව මඟුල් කප් සිටුවීම අද සවස 05.06 ට යෙඳුණු නැකැත් වෙලාවෙන් සිදු කරන්නට යෙදුණි.

කැළණි ගං මිටියාවතේ අතිඋත්කර්ෂවත් වූ මහා සංස්කෘතික මංගල්‍යය ලෙසින් සැළකෙන ඓතිහාසික සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථ ඇසළ මහා පෙරහැර මංගලෝත්සවයේ 211 වන දිගහැරුම සනිටුහන් වන මෙවර පෙරහැර මංගල්‍යයේ උඩමළුවේ තෙවන ගොන්පිට පෙරහැර අද (07) දින වීථි සංචාරය කරන්නට විය.