අට වාසලකට අධිපති වන්නා වූ දෙවියන් වහන්සේ නමක් වශයෙන් හැදින්වෙන වාහල දෙවියන් ගම්මඩු ශාන්ති කර්මයේ එන කාලපන්දම් පූජාවේ දී වන්දනයට පාත්‍ර වන විෂ්ණු සමන් , කන්දකුමාර , නාථ , විභීෂණ ,…
දේශය සුරකින දෙවිවරුන් වන විෂ්ණු , සමන් , කතරගම , පත්තිනි යන්නා වූ සතරවරම් දෙවිවරුන් අතර ප්‍රමුඛම දෙවියන් වශයෙන් සැළකෙන විෂ්ණු දෙවියන් යනු බ්‍රහ්ම , විෂ්ණු , ඊශ්වර (ශිව) යන…
පත්තිනි දේවිය යනු ශ්‍රී ලාංකිකයන් මහත් වූ භක්තියකින් යුතුව වැදුම් පිදුම් කරන්නා වූ දේවතාවකි. පත්තිනි ඇදහිල්ල දීර්ඝ කාලයක සිට මෙරට ජනයා තුළ පැවත එන්නක් වන අතර එය මෙරට තුළ ප්‍රභල…
සිරි පෑ හිරු තරිඳු තෙද යස දියත පරසිඳු මතු වන බුදු රදු සැරද තොටගමු වෙහෙර නතිඳු
යනුවෙන් කාව්‍යශේඛරයේ එන 63 වන පද්‍යයෙන් මෙන්ම ගිරා සංදේශයේ එන 230 වන…
ශක්‍ර දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේගේ දේව අණසකට අනුව මෙලොව සිව් දිශාව පාලනය කරන්නා වූ සිව් දෙසට අධිපති දෙවිවරුන් වශයෙන් ධෘතරාෂ්ට්‍ර , විරූඪ , විරූපාක්ෂ හා වෛශ්‍රවණ දෙවිවරුන් සැළකේ. චතුභාණවාර පාලියෙහි එන මහාසමය…