• Garayak Shanthikarma

    Marking the conclusion of the 211th Annual Esala Maha Festival of the Kadudevola Siddha Rankadu Paththini Devalaya, the Garayak Shanthikarma was conducted to invoke blessings and peace upon all those who contributed to the success of this year’s Esala Festival.

  • ගරායක් ශාන්තිකර්මය

    211 වන වරටත් පැවැත්වුණු ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ ඇසළ මහා මංගල්‍යයේ නිමාව සනිටුහන් කරමින් දේවාලස්ථ ප්‍රධාන බස්නායක නිළමේතුමන් වන කුලරත්ත විජේතුංග මැතිතුමන් , කෘත්‍යාධිකාරි ශමාල් විජේතුංග මැතිතුමන් ඇතුළු දේවාලස්ථ පූජෝපහාර සමිතියේ නිළධාරි මඩුල්ලටත් ගම්වාසි සැමටත් මෙවර ඇසළ මංගල්‍යයේ සාර්ථකත්වය උදෙසා නන් අයුරින් උදවු උපකාර කලා වූ සියලු පිංවතුන් වෙත සෙත් ශාන්ති කරනු වස් පැවැත්වූ ගරායක් ශාන්තිකර්මය උදෙසා ප්‍රධාන දායකත්වය පහළ බෝමිරිය ඕෂධි ගාර්ඩ්න් සර්විස් ආයතනයේ අධිපති එම්.ජී.පුෂ්පකුමාර මැතිතුමන් විසින් දරනු ලැබීය.