පාවඩ පිට පෙරහැර
ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 211 වන පෙරහැර මංගල්‍යයේ පළමු නිල පෙරහැරේ සමාරම්භය සනිටුහන් කරමින් ඊයේ (26) පස්වරු 09.05 ට යෙදුණු සුබ මොහොතින් පාවඩ පිට පෙරහැර දේවාලස්ථ වීථිය…
ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 211 වන පෙරහැර මංගල්‍යයේ පළමු නිල පෙරහැරේ සමාරම්භය සනිටුහන් කරමින් ඊයේ (26) පස්වරු 09.05 ට යෙදුණු සුබ මොහොතින් පාවඩ පිට පෙරහැර දේවාලස්ථ වීථිය…
Marking the commencement of the first official procession of the 214th Esala Perahera Festival of the historic Siddha Rankadu Pattini Devalaya, Kadu Devola, the Pawada Pita Perahera, carried out…
චිරාගත සම්ප්‍රදායානුකූලව අද (26) සවස 6.15 ට යෙදුණු සුබ මොහොතින් ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 211 වන ඇසළ පෙරහැර මංගල්‍යය නිමිතිකොටගෙන චාරිත්‍රානුකූල දැකුම් තැබීමේ මංගල්‍යය හා ප්‍රථම දේවාරාධනාව ඓතිහාසික කඩුදෙවොල් පුදබිමේ දි සිදු කෙරිණි.