පාවඩ පිට පෙරහැර
ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 211 වන පෙරහැර මංගල්‍යයේ පළමු නිල පෙරහැරේ සමාරම්භය සනිටුහන් කරමින් ඊයේ (26) පස්වරු 09.05 ට යෙදුණු සුබ මොහොතින් පාවඩ පිට පෙරහැර දේවාලස්ථ වීථිය…

ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 211 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් නුවර සම්ප්‍රදායානුකූලව මඟුල් කප් සිටුවීම අද සවස 05.06 ට යෙඳුණු නැකැත් වෙලාවෙන් සිදු කරන්නට යෙදුණි.